මීගමුව බන්ධනාගාර ගැටුමට සෘජුවම මුල් වූ බව පැවසෙන, ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු වන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැති රිමාන්ඩ් සැකකරුවාව බූස්ස අධි-ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,400කට අධික පිරිසක් සහ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු රඳවා සිටි පසුබිමක, පසුගිය 5 සහ 6 දිනවල ඇති වූ කල්ලි ගැටුමෙන් නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
තුවාල ලැබූ 100කට අධික පිරිසෙන් බරපතළ තත්ත්වයේ පසු වූ 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අද (07) උදෑසන වන විට යුද හමුදාව සහ ආරක්ෂක අංශ මැදිහත් වී බන්ධනාගාරයේ සහ ඒ අවට ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තත්ත්වය පාලනය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට