Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගල් බෝතලයට පෙම් බඳින මිනිසුන් වෙනුවෙන් හඬ නැගූ චාමර සම්පත්

2 days ago

අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරාගැනීම සඳහා රජය ජනතාවට මත්පැන් පරිභෝජනය කිරීමට ඉඩ සැලසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මිනිස්සුන්ට මත්පැන් මිලදී ගන්න බැරිනම් ඔබට අපේක්ෂිත බදු ආදායම රැස් කර න්න වෙන්නේ නැහැ. මේ නිසා මම අතිවිශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩු කිරීම සඳහා යෝජනා කරනවා. අද අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රු.4000 කට වඩා වැඩියි. බෝතලයක මිල දැරිය හැකි නම් මිනිසුන් මත්පැන් මිලදී ගෙන බොනවා. අතිවිශේෂ අරක්කු බෝතලයක් රු. 2500 කට අලෙවි කරන්න පුළුවන්” ඔහු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *