හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඔහුව එම පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකක් සඳහාද පත් කර ඇති බවයි වාර්තා වන්නේ
ඒ අනුව, මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා පත් කර තිබෙනවා.
ඒ මහතාගේ පත්වීම් ලිපිය ඊයේ (24) පෙරවරුවේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත ලබා දුන්නේය.
ඒ කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.
මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කාලය තුළ කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර පසුගිය 2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කර තිබේ.
එමෙන්ම පසුගිය 2020-2024 කාලයේදී ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්