ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.
මෙම දියවැඩියා රෝගීන්ගේ තුවාල පිළිකාවට වඩා දරුණු බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගියදා (29) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ක්ෂණික, පැණිරස වැනි ආහාර ගැනීමෙන් වැළකී පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවිය යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළා.

පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සැරසෙයි
ලෝක වාර්තාවක් තැබූ කෝපි කෝප්පය
පොලිසිය දැක පලා ගිය අයෙක් ළිඳකට වැටී මරුට
කටුකුරුන්ද වෙරළ තීරයේ මිලියන 30ක හෂීෂ් හමුවෙයි
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
උතුරු පොල් ත්‍රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්
අද අහස බලන්න අමතක කරන්න එපා! සුවිශේෂී චන්ද්‍රයෙක් දැක ගැනීමට අවස්ථාවක්!
තරුණ බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා දරුවා සමඟ පැමිණ පොලිසියට භාර වෙයි
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි