දැනට රැදවුම් නියෝග යටතේ සිටින සම්පත් මනම්පේරීට අයත් බව කියන වාහන 03 ක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ මිද්දෙණියේ පිහිටි ඔහුගේ නිවසේ තිබියදීයි.
බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි.
මිද්දෙණියේදි රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාලව සම්පත් මනම්පේරී නමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවතිනවා.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති