මෙරට වෙළඳ පොලේ භාවිතා කරන ලද වාහන මිල ගණන් දිනෙන් දින පහළ බසිමින් ඇතැයි වාහන අලෙවිකරුවන් ක්‍රියා සිටිති.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා දැමීමත් සමග නොවටිනා මිලගණන් වලට භාවිතා කළ වාහන අලෙවි කිරීම, ලීසිං සමාගම් සිය පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දැමීම, අමතර කොටස් හිගය හා ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම ආදියයි.
දැනට වෙලදපල තුල භාවිත කරන ලද ජනප්‍රිය වාහන මිල ගණන් පහත බැස ඇත්තේ මෙසේය.
Vitz (2018) – ලක්ෂ 60 / පෙර මිල ලක්ෂ 80
Premio (2017) – ලක්ෂ 137 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – ලක්ෂ 50 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – ලක්ෂ 63 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – ලක්ෂ 50 / පෙර මිල ලක්ෂ 60
Graze (2014) – ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – ලක්ෂ 85 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – ලක්ෂ 39 / පෙර මිල ලක්ෂ 45
Alto (2015) – ලක්ෂ 27 / පෙර මිල ලක්ෂ 34
Alto japan (2017) – ලක්ෂ 39යි / පෙර මිල ලක්ෂ 45
Panda (2015) ලක්ෂ 21 / පෙර මිල ලක්ෂ 25
NEXT :

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු