Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ බසියි! නව මිල ගණන් මෙන්න!

2 years ago 12.3 K

මෙරට වෙළඳ පොලේ භාවිතා කරන ලද වාහන මිල ගණන් දිනෙන් දින පහළ බසිමින් ඇතැයි වාහන අලෙවිකරුවන් ක්‍රියා සිටිති.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා දැමීමත් සමග නොවටිනා මිලගණන් වලට භාවිතා කළ වාහන අලෙවි කිරීම, ලීසිං සමාගම් සිය පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දැමීම, අමතර කොටස් හිගය හා ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම ආදියයි.
දැනට වෙලදපල තුල භාවිත කරන ලද ජනප‍්‍රිය වාහන මිල ගණන් පහත බැස ඇත්තේ මෙසේය.

Vitz (2018) – ලක්ෂ 60 / පෙර මිල ලක්ෂ 80
Premio (2017) – ලක්ෂ 137 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – ලක්ෂ 50 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – ලක්ෂ 63 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – ලක්ෂ 50 / පෙර මිල ලක්ෂ 60
Graze (2014) – ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – ලක්ෂ 85 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – ලක්ෂ 39 / පෙර මිල ලක්ෂ 45
Alto (2015) – ලක්ෂ 27 / පෙර මිල ලක්ෂ 34
Alto japan (2017) – ලක්ෂ 39යි / පෙර මිල ලක්ෂ 45
Panda (2015) ලක්ෂ 21 / පෙර මිල ලක්ෂ 25

NEXT :

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *