ඊයේ(23) ඉන්දියාවේ විශාකාපට්නම්හිදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ රැස් කළේ කඩුලු 09කට ලකුණු 128ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් රැස් කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම 12වන පන්දුවාරයේදී තරඟය ජයගත්තේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.
ශෆාලි වර්මා පන්දු 34කදී වේගවත් ලකුණු 69ක් නොදැවී රැස් කළා.
දෙරට අතර පැවති පළමු තරඟයෙන්ද ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගත්තා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි