ඒ ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි ප්‍රකාශයක් සිදුනොකිරීම හේතුවෙන් දින හතරක් පුරා ඉහළ යමින් පැවති පසුබිමකයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල 1.3% කින් පහත වැටී ඇති අතර අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,694.48 ක් ලෙස සටහන් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු රන් මිල ද 1.9% කින් පහත වැටී ඩොලර් 4,723.70 ක් දක්වා අඩු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට යුද්ධය අවසන් වනු ඇතැයි පැවති බලාපොරොත්තු බිඳ වැටීම රන් මිල පහත වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති අතර රන් මිල පහත වැටීමට සමගාමීව බොරතෙල් මිල 4% කින් ඉහළ ගිය අතර අමෙරිකානු ඩොලරයේ අගය ද ශක්තිමත් වී ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්