ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
මෙරට ඉන්ධන ගොඩබෑම සඳහා පවතින ස්ථාන දෙකෙහිම කාර්යබහුලත්වය හේතුවෙන් නෞකා ගෙන්වා ගැනීමට ප්‍රමාද වන බවද අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,
“රුසියාව එක්ක සාකච්ඡා කරනවා. මේ වෙද්දි අප්‍රේල් සහ පස්වෙනි මාසයේ තෙල් නැව් ගොඩාක් දුරට ස්ථීර කරලා තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙල් බාන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ.
එතකොට එවැනි ස්ථානයකට රුසියානු සමාගමකින් ලබාදෙන තෙල් නැවක් එන්න තියෙන දින සහ තාක්ෂණික කාරණා තමා දැන් මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් තෙල් ලබාගන්න පුළුවන් කියන එක ස්ථීර වෙලා තියෙන්නේ.”

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්