Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

3 hours ago

2026 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල (5 සහ 6 ශ්‍රේණි හැර) පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් මෙම මස 27 වැනිදාට පෙර අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව, මෙම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත භාරදිය යුතු බවයි එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *