2025 මැයි මස 19 වන දින දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටියි.
සැකකරුගේ විස්තර:
- නම: සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා.
- ලිපිනය: අංක 41/14, ඕබන් පෙදෙස, දෙහිවල.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කළ විමර්ශනවලදී මෙම අපරාධය සඳහා යතුරුපැදිය පැදවූ සැකකරු මොහු බවට හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8596065 හෝ 011-2809077 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටියි.


බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි