Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැතුම් නිස්සංකට IPL වරම් හිමිවෙයි

1 day ago

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ සුවිශේෂී අවස්ථාව අද (01) උදාවිය.

පැතුම් නිස්සංක මෙවර IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ.

ඒ අනුව එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී මේ වනවිට පැවැත්වේ.

මෙම කණ්ඩායමේද පැතුම්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිකර දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *