සොරකමක් සිදු කිරීම සම්බන්ධයෙන් බාලවයස්කාර ළමුන් දෙදෙනෙක් වාහනයක ලණුවකින් ගැට ගසා මාර්ගයේ ඇදගෙන ගිය සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
ඉන්දියාවේ ඉන්දෝර්හි චොයිත්‍රම් එළවළු වෙළඳපොලේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.
බාල වයස්කරුවන් දෙදෙනනෙකු, එළවළු ව්යාලාරිකයෙකුගෙන් ඉන්දීය රුපියල් 10,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරාගෙන පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.
මොවුන් දෙදෙනා වයස අවුරුදු 13 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයේ නිදා සිටියදී මොවුන් දෙදෙනා මෙලෙස මුදල් සහ ජංගම දුරකථනය සොරකම් කර තිබෙනවා.
සොරකම සිදුකිරීමෙන් පසු පළායාමට උත්සහ කළ මොවුන් දෙදෙනා වෙළඳපොලේ රැඳී සිටි පිරිස විසින් අල්ලාගෙන පහර දී, වාහනයක ගැට ගසා පාරේ ඇදගෙන ගොස් ඇති බවයි එරට මාධ්‍යය වාර්තා සඳහන් කළේ.
බාල වයස්කරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාට සහ තවත් තිදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව