Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෙජන්ඩ් ලීග් අවසන් මහා තරගය ගිනියම් කළ දනුශ්ක ගුණතිලකගේ සුපිරි ඉනිම

5 days ago

ලෙජන්ඩ් ලීග් අවසන් මහා තරගය ගිනියම් විය. ඊට හේතුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු දනුශ්ක ගුණතිලකගේ අතිවිශිෂ්ට ඉනිමයි. බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් වූ ඔහු, මෙවර කණ්ඩායමේ ජයග්‍රහණය තනිවම තහවුරු කළේය.

කලින් තරගයේදී බෝල 30කට ලකුණු 77ක් ලබා ගනිමින් තරගයේ වීරයා වූ ඔහු, අද අවසන් මහා තරගයේදී අනර්ඝ ශතක ඉනිමක් දියත් කරමින් පන්දු 63කින් නොදැවී ලකුණු 112ක් රැස් කරගන්න සමත් විය.

මෙම ප්‍රහාරාත්මක ඉනිම හැඩ කරගන්න ඔහු හතරේ පහරවල් 12ක් සහ හයේ පහරවල් 6කුත් සන්නද්ධ කළේය. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුනේ 177.78ක් ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *