මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
බේකරි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය වහාම මන්නාරම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව පොලීසිය තහවුරු කළේය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 01යි මාස 06ක් වයසැති දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?
බස් රථවල ගමන් ගන්නා මගීන්ට දැනුම්දීමක්
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
දියේ ගිලීමෙන් සිදු වූ මරණ ගණන තවදුරටත් ඉහළට
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්
‘හිරු නාලිකාව’ ඇමැති ලාල්ට ප්‍රසිද්ධියේ සොරි කියයි(වීඩියෝ)