Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්

18 minutes ago

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 10%කට වඩා අගයකින් පහත වැටී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 දක්වා පහත වැටී ඇති අතර, අමෙරිකානු WTI බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 84 දක්වා පහත වැටී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *