බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.
කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කර ඔහුව ධුරයේ තබා ගැනීමට ඡන්දය දීම සම්බන්ධයෙන් රජය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව, ඔහු දැඩි ලෙස විවේචනය කර ඇත.
ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පරිපාලනය විසින්ම පිළිගෙන තිබියදීත්, රජය සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඔහුව අඛණ්ඩව ආරක්ෂා කිරීම පිළිගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සිය ‘X’ අවකාශයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් අලුතින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මගින් සිදුකෙරෙන විමර්ශන වලට සහාය දක්වමින් කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ (17) ඉල්ලා අස්විය.


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා