හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පැවතීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින් “ඉතා සතුටින් පසුවන බව” ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම මැයි 14-15 දිනවල චීනයේදී පැවැත්වීමට නියමිත ඔවුන්ගේ හමුව “සුවිශේෂී මෙන්ම ඓතිහාසික හමුවක් වනු ඇති” බවටයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
“බොහෝ දේ සාර්ථක කර ගනු ඇත!” යනුවෙන්ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.
ඉරාන තෙල් මිලදී ගන්නා විශාලතම ගැනුම්කරු වන චීනය, තම තෙල් අවශ්‍යතාවයෙන් සියයට 38ක් පමණ ලබා ගන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.
අමෙරිකාව සමග සාකච්ඡා කරන ලෙස ඉරානයට බලපෑම් කිරීමේදී චීනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, පවතින සටන් විරාමයට සහ සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට තම සහයෝගය පළ කරන බවද චීනය පවසා තිබෙනවා.
_බීබීසී_

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා