Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය

3 hours ago

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හා මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර අද ආරම්භ වුණා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරය හා මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ තුන්වන අදියර පසුගිය 10 වනදා අවසන් වුණා.

අදින් ඇරඹුණු නව පාසල් වාරය ජූලි මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *