අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අද(20) ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අද (20) පෙරවරුවේ පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී කමල් අමරසිංහ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නෙ.
වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පසුගිය මාර්තු මස 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි
රාගම හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු පිරිසට අද දුන් නියෝගය! දෙපාර්ශයෙන්ම නීති තර්ක!
රත්‍රං මිල යළි ඉහළට
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයෙන් වසරක තරග තහනමක් පනවයි
නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්