Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්‍රං මිල යළි ඉහළට

3 hours ago

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි යළිත් ඉහළයාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද(20) වන විට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4829 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2000ක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව “කැරට් 22” රන් පවුමක් මිල රු. 370,000ක් වන අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *