හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ‘MSC Francesca’ සහ ‘Epaminondas’ යන නෞකා දෙක ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සිය භාරයට ගෙන තිබේ.
ඉරානයේ ‘තස්නිම්’ (Tasnim) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම නෞකා දෙක ජාත්‍යන්තර සමුද්‍රීය නීති රීතිවලට අනුකූල නොවන අයුරින් ක්‍රියා කර තිබේ. එමෙන්ම, මීට පෙර එම මුහුදු තීරයේදීම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ ද මෙම නෞකා දෙකම බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
අදාළ නෞකා මේ වන විට ඉරාන හමුදා භාරයේ පවතින අතර, ඒවා වැඩිදුර විමර්ශන සඳහා ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්