LPL තරඟාවලියේ 2026 වසරට අදාළ හයවන අදියර එළඹෙන ජූලි මස 10 වනදා සිට අගෝස්තු මස 05 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙවර තරඟාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස (RPICS), පල්ලෙකැලේ (PICS) සහ දඹුල්ල (RDICS) ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලට අමතරව කොළඹ SSC ක්‍රීඩාංගණය ද මෙවර තරඟ සඳහා භාවිතා කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙය මීට පෙර ජූලි 8 ආරම්භ කර අගෝස්තු 8 අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි.

සුරේෂ් සලේට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය
ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!
රාජාංගනය සද්ධාරතන හිමි අවසන් තීරණය මැයි 20 වනදා
ප්‍රේමලාල් ජයසේකරට ඇප
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය