ජනශක්ති ලිමිටඩ් විසින් පසුගියා දා විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඊට ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් තුන්ගුණයකට වැඩි කොටස් ප්‍රමාණයක් සඳහා අයදුම්පත් කර තිබෙන බව අදාළ නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන S S P CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් දන්වා සිටී.
මෙම නිකුතුවේ දී කොටස් 500,000,000 ක් එකක් රු. 10 බැගින් මහජනයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අතර කොටස් 1,516,414,500ක් වෙනුවෙන් අයදුම්කර තිබෙන බව S S P CORPORATE SERVICES සඳහන් කරයි. ඒ අනුව ඉල්ලුම් කර තිබෙන කොටස්වල සම්පූර්ණ වටිනාකම රු. 15,164,145,000.00 කි.
මේ සම්බන්ධයෙන් S S P CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරන ලද දැනුම් දීම පහතින් දැක්වේ.


විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය
ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි