Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්

3 hours ago

අද (25) පැවති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී අසංග සෙනෙවිරත්න වැඩි ඡන්දයෙන් සභාපති තනතුරට තේරී පත් වුණා.

එහිදී අසංග සෙනෙවිරත්න ඡන්ද16ක්ද, ජස්වර් උමාර් ඡන්ද 11ක්ද, ශිරන්ත පීරිස් ඡන්ද 02ක්ද ලබාගෙන තිබුණා.

එම නිලවරණය ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *