ඊයේ (03) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රාජගිරිය – මැදවැලිකඩ ප්‍රදේශයේදී රටවල් 9කට අයත් විදෙස් ජාතිකයින් 120 දෙනෙකු එසේ පොලිස් භාරයට ගනු ලැබුවා.
ඒ අතර චීන, තායිලන්ත, මැලේසියානු සහ වියට්නාම් ජාතිකයින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ වැරදි සම්බන්ධයෙන් පරීක්සණ සිදුකරන බව සඳහන්.
සැකකරුවන් සන්තකයේ තිබී කෝටි 10කට අධික පරිගණක උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය
NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් ජනපතිට විශේෂ ලිපියක්
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට
විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්