දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.
රාජ්ය සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට අනිද්දා දක්වා කොළඹ නගරය ආශ්රිතව රථවාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලිසිය ප්රකාශ කළා.

රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය
NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් ජනපතිට විශේෂ ලිපියක්
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙක් අත්අඩංගුවට
විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්රකාශයක්
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් ප්රකාශයක්
දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්න! තත්ත්වය බරපතළයි!