Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි

33 minutes ago

ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් උපන්දින සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහාම විමර්ශනයක් ආරම්භ කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, මෙම සිදුවීම කුමන කාලවකවානුවක සිදුවූවක්ද යන්න පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇති බවයි.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නමැත්තාගේ උපන්දිනය සමරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *