මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් අත්පත් කර ගැනීමේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී හදිසි විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, විපක්ෂය කළ ඉල්ලීමකට අනුව මෙම සුවිශේෂී සිද්ධිය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 3.30 සිට 5.00 දක්වා කාලය වෙන් කළ හැකි බවයි.

සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට
හෙට සිට වෙනස්වන කාලගුණය
දශක 5ක ආධිපත්‍ය බිඳ දමමින් සුපිරි නළු විජේ ලැබූ ජය
ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි! හිටපු මහ ඇමතිට අසුනත් අහිමි වෙයි!
2026 මුල් මාස 03දී වාහන ආනයනය සඳහා වැය වූ මුදල