ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වත්මන් මහඇමති එම්.කේ ස්ටාලින් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී තිබේ.
ඔහු මෙවර කොලතූර් මැතිවරණ ආසනයෙන් තරග කළේය.
එම්.කේ ස්ටාලින් පාලක පක්ෂයේ සිට පරාජයට පත් වූ සිව්වන මහඇමතිවරයා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔහු 2011 වසරේ සිට අඛණ්ඩව මෙම ආසනය ජයගෙන තිබීමත් විශේෂත්වයකි.
ඔහු පරාජය කර ඇත්තේ සුපිරි නළු විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂයෙන් තරඟ වැදුණු වී. එස්. බාබු විසින්.
ඔහු එම්.කේ ස්ටාලින්ගේ පක්ෂයේ සභාපතිවරයාගේ සමීපතමයෙකු වන අතර එම පක්ෂය නියෝජනය කරමින් 2006 වසරේදී පුරසවල්කම් ආසනය ජයගත්තේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා