දුරගමන් සේවා බස් රථවල ආසන, මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ වෙන්කිරීමේ නව වැඩසටහනක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අද (04) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම නව වැඩසටහන හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.
මෙම නියමු ව්‍යාපෘතිය දුරගමන් සේවා සපයන පෞද්ගල්ක බස් රථ මඟින් පළමුව ආරම්භ කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.
එමෙන්ම පොදු ප්රවාහනයයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව ක්‍රමය හඳුන්වාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය