Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්ය කරයි

2 hours ago

මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. 

ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බවය.

පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යංශයේ විෂය පථයත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *