Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක්

27 minutes ago

මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් අත්පත් කර ගැනීමේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී හදිසි විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, විපක්ෂය කළ ඉල්ලීමකට අනුව මෙම සුවිශේෂී සිද්ධිය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 3.30 සිට 5.00 දක්වා කාලය වෙන් කළ හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *