Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්

2 minutes ago

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

ඒ අනුව, විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව සියලු‍ ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වනවිට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඇය පැවසුවා.

2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දිනයන් ඒ ඒ විශ්වවිද්‍යාල විසින් තීරණය කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *