මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනු ලබන නඩුවකට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සැකකාරිය මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින අතර, ඇය සොයාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍යා නිමාලි වික්‍රම ආරච්චි නැමැති මෙම සැකකාරිය ( ජා.හැ.අංකය 795493018V) 50 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.
මැය සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 011 2502619 හෝ 075 1504615 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා