ශ්‍රී ලංකාව තුළ එක් පුද්ගලයෙකුට මාසයක කාලයක් ජීවත් වීම සඳහා රුපියල් 16,690ක මුදලක් ප්‍රමාණවත් වන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ප්‍රනාන්දු නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 19) පාර්ලිමේන්තු සභා වාරයේදී, රටේ පවතින දරිද්‍රතා රේඛාව සහ අවම ජීවන වියදම් මට්ටම් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට සෘජුව පිළිතුරු ලබා දෙමිනි.
මෙම ගණනය කිරීම් රජය විසින් හිතුමතයට සකස් කරන ලද දත්ත නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් මෙම දත්ත ගණනය කර වාර්තා කර ඇති බවද වැඩිදුරටත් සභාවට අවධාරණය කළේය.

කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත පිළිබඳව පැහැදිලි කිරීමක්
රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි
සීනි මිල ඉහළට?
විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක්
පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය නම් කෙරේ
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි