2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (27) සිට ජූනි මස 2 වනදා දක්වා වෙසක් සතිය පුරාවට ඉහත ස්ථාන වසා දමන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අතර, මැයි මස 30, 31 සහ ජූනි 01 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ඉල්ලා සිටී.

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට
ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ තීරණාත්මක IMF සමාලෝචනය අද