රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට සහ රටේ පොදු සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සන්නද්ධ හමුදාව වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින නිවේදනය කරයි
මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සීමා කිරීමේ සූදානමක්! අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්!
ප්‍රදේශ 3කට හෙට දැඩි උණුසුමක්
ඉරානයට අද රාත්රියේදී දැවැන්ත ප්‍රහාරයක්?
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්
හිටපු පොල් ඇමතිට විදෙස් ගමන් තනමක්
රනිල්ගේ නඩුව කල්යයි
ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට
තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට යැවූ රැඳවියෙකුත් මරුට
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නෑ