අද (12) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0 ක් ලෙස වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම අගය වාර්තා වී ඇත්තේ පොතුවිල් කාලගුණ මධ්‍යස්ථානයෙනි.
එමෙන්ම දෙවැනියට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි.
එම අගය සෙල්සියස් අංශක 37.2 ක් ලෙස දැක්වේ.
අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.


ඩෙංගු රෝගීන් 68,000 ත් පනී
වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන?
මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට යැවූ රැඳවියන්ගේ නඩු කටයුතු ගැන ගත් තීරණය
පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර
වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 143ක්
වාහන ආනයනයට සීමා පැනවීමෙන් ලොකු අවුලක්
හදිසියේ ණය මුදලක් ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න
2027 අයවැය ඉදිරිපත් කරන දිනය
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි