Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කතරගම යන්න විශේෂ බස් සේවාවක්

11 hours ago

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රි‍යාත්මකයි.

එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *