2026 යල කන්නයේ වී මිල දී ගැනීම හෙට (13) දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
බොහෝ ප්රදේශවල මේ වන විට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කර තැබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.
ඒ අනුව, දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා මගින් වී මිල දී ගැනීමට කටයුතු කරනු ලැබේ.
එමෙන් ම, ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇති බවත් ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ ලබා දීමට එකඟතාව පළ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඩෙංගු රෝගීන් 68,000 ත් පනී
දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 සීමාවට
වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන?
මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට යැවූ රැඳවියන්ගේ නඩු කටයුතු ගැන ගත් තීරණය
පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර
වාහන ආනයනයට සීමා පැනවීමෙන් ලොකු අවුලක්
හදිසියේ ණය මුදලක් ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න
2027 අයවැය ඉදිරිපත් කරන දිනය
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි