2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු’ (championship rings) පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබේ. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවැනි ඇගයීමක් සිදුකරන පළමු අවස්ථාව මෙය වේ.
ක්‍රීඩා ලෝකය තුළ ජයග්‍රාහකයින් වෙනුවෙන් මෙලෙස ශූරතා මුදු පිරිනැමීම සාමාන්‍යයෙන් දැකගත හැක්කේ NFL සහ NBA වැනි අමෙරිකාව තුළ පැවැත්වෙන ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් තුළදීය. මෙවර ලෝක කුසලානය ඇතුළු උතුරු අමෙරිකානු කලාපය කේන්ද්‍ර කරගනිමින් මෙම නව සම්ප්රදාය පාපන්දු ක්‍රීඩාවට ද හඳුන්වා දීමට FIFA පියවර ගෙන ඇත.
මෙවර ලෝක කුසලාන වසර (2026) සිහිගන්වමින් සමස්ත මුදු එකතුව 2026ක් ලෙස නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණකි. එම මුදු ප්‍රමාණය බෙදී යන්නේ මෙලෙසිනි:
- ලෝක ශූර කණ්ඩායමට: මෙවර පාපන්දු ලෝක ශූරතාව දිනාගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් මුදු 30ක් වෙන් කර තිබේ.
- ක්‍රීඩා ලෝලීන් සඳහා: ඉතිරි මුදු 1,996ක් ලොව පුරා සිටින පාපන්දු ලෝලීන් වෙනුවෙන් විශේෂ මතක වස්තුවක් ලෙස අලෙවි කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ ලාංඡනය නැත්නම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
අමෙරිකාව සහ ඉරානය අතර දරුණු සටන්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට
Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි