කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ධ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන මහජන සේවාවන් මෙම දෙදින තුළ ක්‍රියාත්මක නොවන බවය.
ඒ අනුව එම දෙදින තුළ ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු මහජන සේවාවන් සිදු නොවන බැවින් එම දිනයන් හී සේවාවන් ලබා ගැනීම සඳහා පෙර වේලාව වෙන් කරගත් සියලු දෙනා හට මාසයක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇති බවද කම්කරු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමක්! ඉලක්කය වැරදී වෙනත් අයෙක් මරුට?
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු