යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.
ඒ මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි.
නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැත.
ඒ අනුව කොටුව මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත.

තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමක්! ඉලක්කය වැරදී වෙනත් අයෙක් මරුට?
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්
අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්