පසුගිය දින කිහිපයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (04) පස්වරුවේ එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම ආපදාවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන් වේ.
එමෙන්ම පවුල් 3,014ක පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්ව ඇත.
ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දී තිබේ.

මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
කංජිපානි අත්අඩංගුවට ගැනීමට ඕලුගලගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත මෙහෙයුමක්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
මහර බන්ධනාගාරයේ දේපළවලට වූ හානිය සෙවීමට කමිටුවක්
පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට දඩ
LPL ඉතිහාසයේ නව වාර්තාවක්
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්
ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්
අකිල විරාජ්ට අධිකරනයෙන් දුන් නියෝගය
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට