මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඔහු මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
කංජිපානි අත්අඩංගුවට ගැනීමට ඕලුගලගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත මෙහෙයුමක්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
මහර බන්ධනාගාරයේ දේපළවලට වූ හානිය සෙවීමට කමිටුවක්
පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට දඩ
LPL ඉතිහාසයේ නව වාර්තාවක්
සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්
ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්
අකිල විරාජ්ට අධිකරනයෙන් දුන් නියෝගය
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ වෙයි