පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (06) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.
එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළඅති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන්හී නීතිඥවරු කීහිපදෙනෙකු විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීම මේ මස 10 වනදා දක්වා කල් තබා තිබුණි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් තෑග්ගක්
ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට
බන්ධනාගාරවල ඇතිවු සිද්ධීන් ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට