22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ආසනවලින් නැගී සිට පුවරු ප්‍රදර්ශනය කරමින් සභාව තුළ දැඩි විරෝධතාවයක නිරත විය.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිවෙයි
පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්
දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාරව ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගන්න පොලී රහිත ණයක්! අයදුම්පත් කැඳවයි!
පුද්ගලයින් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
ඉන්දීය තරගය අතරමැද චන්දිමාල්ට ආබාධයක්
අකිල විරාජ්ට ඇප
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සොහොයුරා අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය