දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හල් සේවකයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළේය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිවෙයි
පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්
දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාරව ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගන්න පොලී රහිත ණයක්! අයදුම්පත් කැඳවයි!
පුද්ගලයින් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
ඉන්දීය තරගය අතරමැද චන්දිමාල්ට ආබාධයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! විපක්ෂයෙන් දැඩි විරෝධයක්!
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සොහොයුරා අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය